ඔබ වෙනුවෙන් අපි……

දැක්ම

දේශීය කෘෂිකර්මාන්තයේ අග්‍රගන්‍ය රැකවලා වීම තුලින් දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂි රක්ෂණ ආයතනය වීම

මෙහෙවර

කෘෂිකාර්මික රක්ෂණය සහ ආරක්ෂණය සැලසීම සදහා සාමුහික ප්‍රයත්නයන් හා අදාල ආයතන සම්බන්ධීකරණයන් තුලින් ජාත්‍යන්තරව පිළිගත හැකි විශිෂ්ඨ සේවාවක් සැපයීම

අරමුණු

  • දේශීය කෘෂිකර්මාන්තයේ අවධානම අවම කිරීම සදහා නව රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වාදීම
  • දේශීය කෘෂිකාර්මික හා සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම
  • කෘෂිකර්මාන්තයට අදාල අනෙකුත් ආයතන සමග මනා සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම තුලින් ජනතාවට තාර්යක්ෂම සේවාවක් සැපයීම
  • තෘප්තිමත් පාරිභෝගික කණ්ඩායමක් හා සේවක කණ්ඩායමක් පවත්වාගෙන යාම
  • ජාතික අවධානම් කළමණාකරන අරමුදලක් පිහිටුවීම