Uncategorized

තෙවන පාර්ශවීය රථවාහන රක්ෂණය

ශ්‍රී ලංකාවේ අවම මිල ගනන් යටතේ කෘෂිකාර්මික ඔබගේ රථවාහන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණය කර ගන්න

කෘෂිකාර්මිකයින්ගේ නිශ්චල හා චංචල දේපල රක්ෂණය කිරීමේ නෛතික අයිතිය පාර්ලිමේන්තු පනතක් මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත පවරා ඇත.

ඒ යටතේ කෘෂිකාර්මිකයින්ගේ මෝටර් වාහන සදහා තුන්වන පාර්ශවීය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.